සීමාසහිත දුම්බර සණස සමිති සංගමය,
ප්‍රධාන කාර්යාලය, නව නගරය, දිගන, රජවැල්ල.
(ලි.ප.අං - ම/ප/ස/ 708 ලි.ප. දිනය - 2001-07-25)
දුරකථන : 081-2 376 822
ඊ මේල් : info@dsb.lk
ශාඛා : තෙල්දෙණිය, මැණික්හින්න, උඩුදුම්බර, වරාපිටිය, වත්තේගම, හසලක.
සණස සමිති අත්දැකීම් හුවමාරු වැඩසටහන මෙවර දුම්බර සණස සමිති සංගමයට අයත් ක්‍රියාකාරී සණස සමිති 33 ක නිළධාරීන් 101 ක් දෙනෙකුගේ සහභාගීත්වයෙන් හලාවත සී/ර මැරවල සණස සමිතිය හා එක්ව එම...
තවදුරටත්දුම්බර සණස සමිති සංගමය වාර්ෂිකව සංවිධානය කරනු ලබන සණස සමිති ගරු සභාපති සමුළුව වැඩසටහන මෙවර ,මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක ක්‍රියාකාරී සණස සමිති 60ක ගරු සභාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් හා මධ්‍යම පළාත් සමුපකාර...
තවදුරටත්මධ්යම පළාත් සමුපකාර සේවක කොමිෂන් සභාව සංවිධානය කරන ලද මහනුවර දිස්ත්‍රික් සමුපකාර සමිති වල ගරු අධ්යක්ෂවරුන් සහ කාර්ය මණ්ඩලය සඳහා වන ආකල්ප සංවර්ධන වැඩසටහනක් 2026.05.22 වන සිකුරාදා දින සී/ස...
තවදුරටත්හදිසි ආපදා තත්වයෙන් පීඩාවට පත් අපේම දරුවන් වෙනුවෙන් දුම්බර සණස බැංකුව සංවිධානය කරනු ලබන පාසැල් උපකරණ පරිත්‍යාග කිරීමේ ප්‍රජා සත්කාරක වැඩසටහන සණස සිසු දිරිය නමින් මේ දිනවල ක්‍රියාත්මක අතර...
තවදුරටත්සී/ස දුම්බර සණස සමිති සංගමයට අයත් සාමාජික සණස සමිති වල කලමනාකරුවන් හා අප සංගමයට අයත් ශාඛා කලමනාකරුවන් මෙන්ම සංගමයේ ණය අංශයේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් ක්ෂුද්‍ර මුල්‍ය අංශ වල ණය...
තවදුරටත්සී/ස දුම්බර සණස සමිති සංගමයට අයත් සාමාජික සණස සමිති 37 ක කාර්ය මණ්ඩලය වෙනුවෙන් වූ විශේෂ ආකල්ප ප්‍රවර්ධන පුහුණු වැඩසටහනක් 2025 අගෝස්තු මස 30 වන සෙනසුරාදා දින දුම්බර සණස...
තවදුරටත්සී/ස දුම්බර සණස සංගමයේ සාමාජික සණස සමිති වල ලේකම් වරුන් වෙනුවෙන් සණස සමිතියක ලේකම් තනතුරේ විධිමත් කාර්ය භාරය සම්බන්ධයෙන් වන පුහුණු වැඩසටහන 2025 ජූලි මස 26 වන සෙනසුරාදා දින...
තවදුරටත්දුමිබර සණස සමිති සංගමය සිය සාමාජික සණස සමිති වල ගරු සභාපතිවරුන් සදහා සංවිධානය කළ , වත්මන් ආර්ථික අභියෝග හමුවේ සණස සමිති නායකයින් සතු කාර්ය භාරයට අදාල එක් දින පුහුණු...
තවදුරටත්දුම්බර සණස සමිති සංගමයේ සාමාජික සණස සමිති 35 ක අර්ධ වාර්ෂික ප්‍රගති සමාලෝචනය හා සුදුසුකම්ලත් සණස සමිති කලමනාකරුවන් සදහා නිල ඇදුම් පරිත්‍යාග කිරීමේ වැඩසටහන 2024.07.16 දින දුම්බර සණස සංගම්...
තවදුරටත්දුම්බර සණස සමිති සංගමයේ 49 වන මහා සභාව 2024 ජූලි මස 13 වන සෙනසුරාදා දින සංගමයේ පූධාන ශාලාවෙි දී පැවැත් වූ අතර එහි දී සංගමයේ නව සාමාජිකත්වය ලබා ගත්...
තවදුරටත්