
DSB බැංකුවේ නව රැකියා අවස්ථාවන්
මධ්‍යම පළාතේ සමුපකාරික බැංකුකරණයේ ප්රමුඛ ස්ථානයේ සිටින අප දුම්බර සණස සංගමය සදහා නව කාර්ය මණ්ඩලයක් බදවා ගැනීමට බලාපොරොත්තු වෙමු. මේ සදහා දුම්බර සණස සංගමය හා සම්බන්ධ වීමට කැමැත්තක් දක්වන දක්ෂ විභවය සහිත කුසලතා සපිරි අයදුම්කරුවන් අප විසින් සාදරයෙන් පිළිගනු ලැබේ.
දැනට පවතින පුරප්පාඩු
සී/ස දුම්බර සණස සංගමයේ පහත සදහන් තනතුර සදහා අයදුම්පත් කැදවයි
ඔබ විසින් යොමු කරන කරන ලද අයදුම්පත් 2025-07-08 දින දවල් 12.00 ට පෙර පහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුවේ. එම ආකෘතියට අනුව අයදුම් නොකළ හෝ දී ඇති උපදෙස් වලට පටහැනිව ඉදිරිපත් කරනු ලබන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.
අයදුම්පත් ඒවිය යුතු ලිපිනය ( අයදුම්පත් ඒවීමේදී ලිපි කවරයේ වම්පස ඉහළ කෙලවරේ තනතුර සදහන් කළ යුතුයි )
ගරැ සභාපති,
සී/ස දුම්බර සණස සංගමය,
නව නගරය,
දිගන,
රජවැල්ල.
දුරකථන : 077-3392723 (ජගත් ජයවික්‍රම – නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (මානව සම්පත්)
තනතුරු සදහා ඉල්ලුම් කලයුතු අයදුම් පත්‍රය පහලින් බාගත කරගන්න.
අයදුම් කරනු ලබන තනතුරු සදහා වන විස්තර පත්‍රිකා පහතින් බාගත කරගත හැකිය.
1. පරිගණක පද්ධති පරිපාලක – තනතුරු 01
පරිගණක පද්ධති පරිපාලක තොරතුරු පත්‍රය
2. ක්ෂේත්‍ර නිළධාරී – තනතුරු 06
ක්ෂේත්‍ර නිළධාරී තොරතුරු පත්‍රය
ඔබ විසින් යොමු කරන කරන ලද අයදුම්පත් 2025-07-08 දින දහවල් 12.00 ට පෙර ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුවේ.
වැඩි විස්තර සදහා දුරකථන : 077-3392723 | ජගත් ජයවික්‍රම – නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (මානව සම්පත්)