DSB EASY කෙටිකාලින ණය

ව්‍යාපාරිකයන් ගේ ඹිනෑම ක්ෂණික  මුදල් අවශ්‍යතාවයක් සදහා දුමිබර සණස බැංකුවේ  dsb easy කෙටිකාලින ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වේ

ඹ්නෑම ව්‍යාපාරික කටයුත්තක නියැලී සිටින අයෙකුට ණය මුදල් ආපසු ගෙවිමට සුදුසු ආර්ථික මට්ටමක් පවතින්නේ නම් මෙම ණය මුදල් ඉල්ලුම් කල හැක 

පැයක් තුල ණය මුදල් ලබා ගැනිමේ හැකියාව

මාසික අවම පොලී ප්‍රතිශතය

මිලියන 1.5 දක්වා ණය පහසුකමි සැපයීම

නැවත ගෙවිමේ කාලසීමාව මාස 18 ක් දක්වා ලබාදිම