2000 වර්ෂයේ සිට ප්‍රාථමික සණස සමිති 26 කට අධික ප්‍රමාණයකට නායකත්වය දෙමින්ද ප්‍රදේශයේ ජනතාවගේ මූල්‍ය අවශ්‍යතා ඉටු කර දෙමින් ප්‍රදේශයේ බැංකුකරුවා වෙමින් ඉමහත් සේවාවක් සිදු කරනු ලබන සමුපකාරික ආයතනයක් වන අප 1993 අංක 04 දරණ සමුපකාර සමිති ප්රඥප්තියෙන් සංශෝධිත මධ්‍යම පළාත්සභාවේ 1990 අංක 10 දරණ සමුපකර සමිති ප්රඥප්තියේ 06 වන වගන්තිය යටතේ ලියාපදිංචියෙන් නෛතිකබාවය ලද ආයතනයකි.