ගණුදෙනුකරුවන්ගේ ඹිනෑම ව්‍යාපාරික අවශ්‍යතාවයක් සදහා දුමිබර සණස බැංකුවේ සවිය ව්‍යාපාරික ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වේ
ගණුදෙනුකරුවන්ගේ ඹිනෑම ව්‍යාපාරික අවශ්‍යතාවයක් සදහා දුමිබර සණස බැංකුවේ සවිය ව්‍යාපාරික ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වේ
ස්වයං රැකියාවක් කුඩා හෝ මධ්‍ය පරිමාන ව්‍යාපාර හිමිකරුවකු විම
ආයතනික බලප්‍රදේශය තුල ස්ථිර පදිංචිකරුවෙකු විම
ආයතනයේ ආශ්‍රිත සාමාජිකත්වය ලබා තිබිම
ණය ආපසු ගෙවිමට සුදුසු ආර්ථික පසුබිමක් පැවතීම
උපරිම ණය මුදල මිලියන 1.5 ක්
ලක්ෂ 5කට වඩා වැඩි මුදල් සදහා දේපල සුරකුමක් ඉදිරිපත් කළ යුතු වේ
සුරකුමි මත නිදහස් කරනු ලබන ණය මුදල් සදහා තක්සේරු වටිනාකම සැලකිල්ලට ගැනේ
වයස අවුරුදු 18 ත් 55 ත් අතර සීමාවේ පසුවන පුද්ගලයන් සදහා පමණක් ණය මුදල් නිකුත් කෙරේ
ආපසු ගෙවිමේ කාලය උපරිම වසර 07 වේ
හීනවන ශේෂ ක්‍රමය මත ණය මුදල් සදහා පොළිය ගණනය කෙරේ
වාරික අයකිරිමට නියෝජිතයකු ඹබ ලගටම පැමිනෙන අතර එමගින් දෛනිකව හෝ මාසිකව අදාල වාරිකය ගිණුමට තැම්පත් කිරිම හැකිවන අතර එසේ නොමැතිනම් අපගේ ඹ්නෑම ශාඛාවක් මගින් අදාල වාරික ගෙවිම් සිදුකල හැක.