ලේකම් පරිචය පිළිබද සණස සමිති ගරු ලේකම් වරු දැණුම්වත් කිරීමේ පුහුණු වැඩසටහන – 2025.07.26

By: Udesh Henatikumbura01 comments

සී/ස දුම්බර සණස සංගමයේ සාමාජික සණස සමිති වල ලේකම් වරුන් වෙනුවෙන්  සණස සමිතියක ලේකම්  තනතුරේ විධිමත්  කාර්ය භාරය සම්බන්ධයෙන් වන පුහුණු වැඩසටහන 2025 ජූලි මස 26 වන සෙනසුරාදා දින දුම්බර සණස සංගම් ශාලාවේ දී සාර්ථකව පැවැත් වූ  අතර මෙම අවස්ථාවට සම්පත්  දායකත්වයෙන් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ විශ්‍රාම ලත් සමුපකාර සංවර්ධන නිළධාරී පි.එච්. ලලිත් කුමාර මහතා ද , සංගමයේ ගරු සභාපති පි.කේ. අබේරත්න මහතා ද , සාමාන්‍යාධිකාරී ඉන්දික ජයකොඩි මහතා , සාමාජික සම්බන්ධතා හා පුහුණු කිරීමේ නිළධාරී උදේශ් හීනටිකුඹුර මහතා සහ සණස සමිති ලේකම් වරු තිස් දෙනෙකු පමණ සහභාගී විය.

Related post

Comments