සීමාසහිත දුම්බර සණස සමිති සංගමය,
ප්රධාන කාර්යාලය, නව නගරය, දිගන, රජවැල්ල.
(ලි.ප.අං - ම/ප/ස/ 708 ලි.ප. දිනය - 2001-07-25)
දුරකථන : 081-2 376 822
ඊ මේල් : info@dsb.lk
ශාඛා : තෙල්දෙණිය, මැණික්හින්න, උඩුදුම්බර, වරාපිටිය, වත්තේගම, හසලක.

සණස සමිති අත්දැකීම් හුවමාරු වැඩසටහන මෙවර දුම්බර සණස සමිති සංගමයට අයත් ක්‍රියාකාරී සණස සමිති 33 ක නිළධාරීන් 101 ක් දෙනෙකුගේ සහභාගීත්වයෙන් හලාවත සී/ර මැරවල සණස සමිතිය හා එක්ව එම සමිති ශ්‍රවණාගාරයේ දී 2026.06.19 වන දින සාර්ථකව පැවැත්විණි.