සණස සිසු දිරිය පාසැල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහන

By: Udesh Henatikumbura

හදිසි ආපදා තත්වයෙන් පීඩාවට පත් අපේම දරුවන් වෙනුවෙන් දුම්බර සණස බැංකුව සංවිධානය කරනු ලබන පාසැල් උපකරණ පරිත්‍යාග කිරීමේ  ප්‍රජා සත්කාරක වැඩසටහන සණස සිසු දිරිය නමින් මේ දිනවල ක්‍රියාත්මක අතර ඔබගේ සියලු පරිත්‍යාගයන් දුම්බර සණස බැංකුවේ ඔිනෑම ශාඛා කාර්යාලයකට ගෙනවිත් භාර දිය හැක.

Related post