සීමාසහිත දුම්බර සණස සමිති සංගමය,
ප්රධාන කාර්යාලය, නව නගරය, දිගන, රජවැල්ල.
(ලි.ප.අං - ම/ප/ස/ 708 ලි.ප. දිනය - 2001-07-25)
දුරකථන : 081-2 376 822
ඊ මේල් : info@dsb.lk
ශාඛා : තෙල්දෙණිය, මැණික්හින්න, උඩුදුම්බර, වරාපිටිය, වත්තේගම, හසලක.











දුම්බර සණස සමිති සංගමයේ 49 වන මහා සභාව 2024 ජූලි මස 13 වන සෙනසුරාදා දින සංගමයේ පූධාන ශාලාවෙි දී පැවැත් වූ අතර එහි දී සංගමයේ නව සාමාජිකත්වය ලබා ගත් හාරිස්පත්තුව හා පූජාපිටිය කළාපයේ පහත සණස සමිති 08 ක් වෙනුවෙන් සාමාජික සහතික පත් ලබා දීම ද සිදු විය.
1.සෙනරත්ගම සණස සමිතිය
2.කුලුගම්මන සණස සමිතිය
3.බටුඅඹෙි සණස සමිතිය
4.ඉහගම එක්සත් සණස සමිතිය
5.ගල්ලෑල්ල සණස සමිතිය
6.වල්දෙණිය සණස සමිතිය
7.පලීපාන සණස සමිතිය
8.වටගලතැන්න සණස සමිතිය
මෙම අවස්ථාවට දුම්බර සණස සමිති සංගමයේ ගරු අධ්‍යක්ෂ මණ්ඩලය ,සාමාජික සණස සමිති 35 ක මහා සභා නියෝජිතයින් හා සංගමයේ කාර්ය මණ්ඩලය ලෙස 70 දෙනෙක් පමණ සහභාගී විය.