මධ්‍යම පළාත් සමුපකාර කාර්යසාධන සමිමාන තරගාවලිය – 2024

By: Udesh Henatikumbura

102 වන ජාත්‍යන්තර සමුපකාර දිනයට සමගාමීව මධ්‍යම පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමෙින්තුව මගින් සංවිධානය කරන ලද මධ්‍යම පළාත් සමුපකාර සමිති කාර්යසාධන තරගාවලිය , 2024.07.07 දින මධ්‍යම පළාත් ගරැ ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් මධ්‍යම පළාත් සභා ශා‌ලාවේ දී  පැවැත්විණි.

එහි දී පළාතේ සමුපකාර ව්‍යාපාරයේ කාර්ය සාධනය ඉහල නැංවීම පිණිස සමුපකාර නායකත්ව ගුණාංග වලට මුල් තැන දෙම්න් ස්වකීය සමාජ මෙහෙවර මැනව්න් හදුනාගෙන සේවාලාභීන් වෙත ඉටුකරණ ලද ව්ශීෂ්ට සේවය අගයමින් සී/ස දුමිබර සණස සංගමය මහනුවර දිස්තිූක්කයේ මධ්‍යම පරිමාන සණස සමිති අතර දෙවන ස්ථානයත් ,මහනුවර දිස්තිූක්කයේ ව්ශීෂ්ටතම ගූාමීය බැංකු ශාඛාව ලෙස දුමිබර සණස සංගමයේ දිගන ශාඛාව තෙවන ස්ථානයත් හිමිකර ගැනීමට සමත් ව්ය.

මෙම සියලු ජයගුහණයන් පසුපස සිටිමින් දුමිබර සණස සමීති සංගමය පළාතේ ඉහලින්ම ඔසවා තැබීම‌ට දායකත්වය ලබා දුන් මධ්‍යම පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමෙින්තුවටත් , සංගමයේ සියලු සාමාජික සණස සමිති වලටත් , ගණූදෙනුකාර භවතුන්ටත් අපගේ ගෞරවනීය ස්තූතිය පුද කරමු.

Related post