සාමාජික සණස සමිති සංවර්ධන සැලැස්ම (2027) සැකසීමේ පුහුණු වැඩසටහන – 2026.10.01

By: Udesh Henatikumbura0 comments

සාමාජික සණස සමිති සඳහා වන වාර්ෂික සංවර්ධන සැලැස්ම හා අය වැය ඇස්තමේන්තු සකස් කිරීමේ පුහුණු වැඩසටහන (2027) අප සංගමයට අයත් සාමාජික සණස සමිති 38 ක නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් 2026.10.01 වන දින දුම්බර සණස සංගමයේ දිගන ප්‍රධාන කාර්යාලයීය ශාලාවේ දී පැවැත්විණි.

මෙම පුහුණු වැඩසටහනට සම්පත් දායකත්වය , වයඹ පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ මුලස්ථාන සමුපකාර පරීක්ෂක ඩී.ඒ්. හුලංගමුව මහතා විසින් ලබා දෙන ලදී.

Related post

Leave A Comment