දුම්බර සණස සමිති සංගමයේ සාමාජික සණස සමිති මාසික කලමනාකරන රැස්වීමට සමගාමීව, සණස සමිති ණය මුදල් තීරක කරණයට හා උසාවි බල ගැන්වීමට අදාලව සාමාජික සණස සමිති වල කලමනාකරුවන් දැනුවත් කිරිමේ පුහුණු වැඩසටහනක් දුම්බර සණස සංගමයේ දී 2024 ජූනී මස 18 වන දින සිදු කරන ලදී. මෙම අවස්ථාවට සංගමයේ ගරු සභාපති W.H.M.P.K. අබේරත්න මහතා , සාමාන්‍යාධ්කාරී ඉන්දික ජයකොඩි මහතා , සාමජික සමිබන්ධතා හා පුහුණු කිරීමෙි නිලධාරී උදේශ් හීනට්කුඹුර මහතා , සම්පත් දායකත්වයෙන් සංගමයේ ණය අංශයේ කලමනාකරු උදයංග ජයලත් මහතා සහ සණස සමිති කලමනාකරුවන් 25 දෙනෙක් පමණ සහභාගී විය.





















