අප කවුරුන්ද?

2000 වර්ෂයේ සිට ප්‍රාථමික සණස සමිති 26 කට අධික ප්‍රමාණයකට නායකත්වය දෙමින්ද  ප්‍රදේශයේ ජනතාවගේ මූල්‍ය අවශ්‍යතා ඉටු කර දෙමින් ප්‍රදේශයේ බැංකුකරුවා වෙමින් ඉමහත් සේවාවක් සිදු කරනු ලබන සමුපකාරික ආයතනයක් වන අප 1993 අංක 04 දරණ සමුපකාර සමිති ප‍්‍රඥප්තියෙන් සංශෝධිත මධ්‍යම පළාත්සභාවේ 1990 අංක 10 දරණ සමුපකර සමිති ප‍්‍රඥප්තියේ 06 වන වගන්තිය යටතේ ලියාපදිංචියෙන් නෛතිකබාවය ලද ආයතනයකි.

අපගේ තේමා පාඨය

     “අභිමානයෙන් පෙරට”

අපගේ මෙහෙවර

සණස සමිති ශක්තිමත් කරමින් ගණුදෙනුකරුවන්ගේ අපේක්ෂාවන් ඉක්මවා යන ත්‍යාගශීලී පාරිභෝගික සබදතා ගොඩනගිමින් ප්‍රශස්ථ ලෙස සම්පත් උපයෝජනයෙන් හා නව්‍යකරණය තුලින් නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රගතිය හා සංවර්ධනය ස‍දහා හවුල්කරුවා ලෙස ක්‍රියා කිරීම.

25,000+

අධික ගණුදෙනුකරුවන්

රු. මිලියන 1000+

අධික වත්කම්
ඉහල ඇගයීමකින් යුතු

අප හා සම්බන්ධ විය යුත්තේ ඇයි?

ඔබගේ මූල්‍ය තැන්පතුවට ඉහළ වටිනාකමක් හා මූල්‍ය ආරක්ෂාවක් ලබා දෙමින් ඔබගේ සියලුම ණය අවශ්‍යතා සඳහා ප්‍රදේශයේ අංක එකේ බැංකු සහ කරුවා වීම.

ඉතුරුම් තැන්පතු

ඔබගේ තැන්පතු සඳහා ඉහළ වටිනාකමක් සමගින් ඉහළ පොලියක් ඔබ වෙත ලබා දීම.

ණය පහසුකම්

ඔබගේ සියලුම ණය අවශ්‍යතා සඳහා ප්‍රදේශයේ අංක එකේ මූල්‍ය සහකරුවා බවට පත්වීම.

ලීසිං පහසුකම්

ඔබගේ සිහින වාහනය එක් දිනකින් අප විසින් රැගෙන යන්න, එන්න අප වෙතට.

අපගෙන් සාර්ථකත්වය ලැබූ ගනුදෙනුකරුවන්

අපගේ වටිනාම සම්පත ගනුදෙනුකාර ඔබයි. ඔබගේ දියුණුව අපගේ පැතුමයි..

“දුම්බර සණස බැංකුව නිසා මගේ ව්‍යාපාර කටයුතු ඉතාමත් සාර්ථක වෙලා තියෙනවා. මගේ මේ ව්‍යාපාරික සාර්ථකත්වයට දුම්බර සණස බැංකුවේ විශ්වාසවන්ත  සේවාව මනා පිටුවහලක් වුණා”

චන්දන සමන් කුමාර මහතා

ව්‍යාපාරික ණය

“මම ගොඩක් බැංකුවල ආයෝජනය කරල තියෙනවා. ඒත් දුම්බර සණස බැංකුවේ තරම් ඉහළ පොලියක් වෙන කිසිම ආයතනයකින් මට ලැබිලා නෑ. මගේ සියලුම තැන්පත් දැන් දුම්බර සණස බැංකුවේ තමයි.”

අනුර තිලකරත්න මහතා

අයෝජන තැන්පතු

එන්න අප වෙතට

ඔබ වෙතට විශ්වාසවන්ත හා කඩිනම් සේවාවක් ලබාදීමට අප සැදී පැහැදී සිටින්නෙමු.

කඩිනම් ණය පහසුකමක් ද?

ඔබට අවශ්‍ය ණය මුදල දැන් ක්ෂණිකව අප වෙතින්. 

සම්බන්ධ වන්න

අපව අමතන්න

081-2 376 822

info@dsb.lk

අමතන්න

නියෝජිතයෙකු හා සම්බන්ධ වන්න

මූල්‍ය සේවා සදහා අපගේ නියෝජිතයකු හා දැන්ම සම්බන්ධ වන්න.

සම්බන්ධ වන්න

සීමාසහිත දුම්බර සණස සමිති සංගමය,

ප්‍රධාන කාර්යාලය, නව නගරය, දිගන, රජවැල්ල.

  දුරකථන : 081-2 376 822           ඊ මේල් :  info@dsb.lk

දිගන ප‍්‍රථම ශාඛාව

නව නගරය, දිගන,රජවැල්ල

  දුරකථන : 0812376811             ඊ මේල් : dsbdigana@gmail.com

තෙල්දෙනිය ශාඛාව

නව නගරය, තෙල්දෙණිය

  දුරකථන : 0812050281             ඊ මේල් : dsbteldeniya@gmail.com

මැණික්හින්න ශාඛාව

නුවර පාර, මැණික්හින්න

  දුරකථන : 0812377335            ඊ මේල් : dsbmenikhinna@gmail.com

වරාපිටිය ශාඛාව

නුවර පාර, වරාපිටිය

  දුරකථන : 0812421145             ඊ මේල් : dsbwarapitiya@gmail.com

උඩුදුම්බර ශාඛාව

නුවර පාර, උඩුදුම්බර

  දුරකථන :  0812402002      ඊ මේල් : dsbududumbara@gmail.com

වත්තේගම ශාඛාව

අංක 202, නුවර පාර, වත්තේගම

  දුරකථන : 0812476477        ඊ මේල් : dsbwattegama@gmail.com

හසලක ශාඛාව

අංක 06, මහියංගන පාර, හසලක

  දුරකථන : 0552256413             ඊ මේල් : dsbhasalaka@gmail.com

නියෝජිත සේවා අංශය

නව නගරය, දිගන, රජවැල්ල

  දුරකථන : 0812051802        ඊ මේල් : dsbtradesection@gmail.com