⋆ ලීසිං පහසුකමකට වඩා වැඩියමක්
⋆ ලියාපදිංචි කල ලියාපදිංචි නොකල ඕනෑම වාහනයක් සදහා ණය පහසුකමි
සුවිශේෂීතා
- අවම ලියකියවිලි සමගින් කඩිනමි සේවාව
- අවම පොලී ප්‍රතිශතය
- වාරික අයකිරිමට නියෝජිතයකු ඹබලගටම
- ගිවිසුමි කාලයට පෙර ගෙවීමි අවසන් කිරිමේදී අමතර ගාස්තු වලින් තොරවීම
- හීනවන ශේෂ ක්‍රමය මත පොලිය ගණනය කිරිම
කොන්දේසි සහ රෙගුලාසි
- වාහනයේ ලියාපදිංචි සහතිකය සහ තක්සේරු වටිනාකම සැලකිල්ලට ගෙන ණය මුදල තීරණය කෙරේ
- නැවත ගෙවිමෙ උපරිම කාලසීමාව වසර 05 කි
