ව්‍යාපාරිකයන් ගේ ඹිනෑම ක්ෂණික මුදල් අවශ්‍යතාවයක් සදහා දුමිබර සණස බැංකුවේ dsb easy කෙටිකාලින ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වේ
ව්‍යාපාරිකයන් ගේ ඹිනෑම ක්ෂණික මුදල් අවශ්‍යතාවයක් සදහා දුමිබර සණස බැංකුවේ dsb easy කෙටිකාලින ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වේ
ඹ්නෑම ව්‍යාපාරික කටයුත්තක නියැලී සිටින අයෙකුට ණය මුදල් ආපසු ගෙවිමට සුදුසු ආර්ථික මට්ටමක් පවතින්නේ නම් මෙම ණය මුදල් ඉල්ලුම් කල හැක
පැයක් තුල ණය මුදල් ලබා ගැනිමේ හැකියාව
මාසික අවම පොලී ප්‍රතිශතය
මිලියන 1.5 දක්වා ණය පහසුකමි සැපයීම
නැවත ගෙවිමේ කාලසීමාව මාස 18 ක් දක්වා ලබාදිම