ඹබගේ අගනා රන් භාණ්ඩයට ක්ෂණිකව උකස් ණය අත්තිකාරමක් ලබාදීම වෙනුවෙන් දුමිබර සණස බැංකුවේ රන් කිරණ උකස් ණය සේවාව ක්‍රියාත්මක වේ .